IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බසය අඩි 1000ක් පල්ලමේ

බ්‍රසීලයේ දකුණුදිග ග්‍රාමීය ප්‍රදේශයක වේල්ලක් මතින් ගමන්කරමින් තිබූ බසයක් අඩි 1000 ට වැඩි ප්‍රපාතයකට පෙරළී 32ක් මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ආගමික කාර්යයකට සහභාගී වීමට ගමන් කරමින් සිටි පිරිසක් බව එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. වංගුවක් ගැනීමේ දී රථයට වේගය පාලනය කරගැනීමට නොහැකි වී පල්ලමට පෙරැලෙන්නට ඇතැයි ද පරීක්ෂණ කණ්ඩායම් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූවන් බේරාගැනීමටත් මියගිය අයගේ සිරුරු සොයා ගැනීමටත් හෙලිකොප්ටර් යානාවල සහය ලබා ගැනීමට සිදුව ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඇමරිකාවේ රථ වාහන අනතුරු වලින් මියයන සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් රිය අනතුරු හේතුවෙන් බ්‍රසීලයේ දී මියයති.



අදහස් (0)

බසය අඩි 1000ක් පල්ලමේ

දුමින්ද Monday, 16 March 2015 05:50 AM

අනතුරු වැලැක්වීමත් උගත යුතු විද්‍යාවක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site