බ්‍රසීලයේ සාවෝ පෝලෝහි චැම්පියන්ස් නගරයේ ප්‍රධාන දේවස්ථානයකට ඇතුළු වූ පුද්ගලයකු විසින් දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි පිරිසට එල්ල කර වෙඩි ප්‍රහාරයකින් එහි සිටි සිව් දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසකට තුවාල සිදුවී ඇත.
රිවෝල්වරයක් සහ පිස්තෝලයක් රැගත් සැකකරු පිරිස අතරින් නැගී සිට එක්වරම වෙඩි තබන්නට පටන්ගත් බව මාධ්‍ය වාර්තා කරයි.
පොලිසිය පැමිණෙන්නට පෙර අල්තාරය ඉදිරිපිටදී ඔහු සියදිවි හානිකරගෙන ඇත.
ප්‍රහාරයේ අරමුණ පැහැදිලි නොමැති බවත් තුවක්කුකරු හෝ මියගිය පුද්ගලයන් හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බ්‍රසීලයේ දේවස්ථානයක වෙඩි තැබීමකින් 4 ක් මරුට