බ්‍රසීලයේ මැනවුස් නගරයේ ඇති වූ ගින්නකින් තාවකාලික නිවාස 600ක් පමණ විනාශ වී ඇතැයි වාර්තා වේ.
ගින්නෙන් ආරක්ෂා වීම සඳහා දහස් ගණන් පිරිස් නිවාස වලින් ඉවත්ව පලාගිය බවද ජීවිත හානි වාර්තා වී නොමැති බවද බලධාරීහු පවසති. හතර දෙනකු තුවාල ලබා ඇත.
වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙම තාවකාලික නිවාස ඉදිකර ඇතිබව පැවසේ.
මුළුතැන්ගෙයක පීඩන උඳුනක සිදුවූ පිපිරුමකින් ගින්න ඇති වූ බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වි ඇත. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් මහත් ආයාසයක් දැරූ නමුත් නිවාස බොහොමයක් විනාශ වූ බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බ්‍රසීලයේ ගින්නකින් තාවකාලික නිවාස 600ක් විනාශ වේ