IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බ‍්‍රසීලයේ ඔත්තු බැලූවාට කැනඩාවට දොස්

බ‍්‍රසීලයේ පතල් කැණිම් හා බලශක්ති අමාත්‍යාංශයේ ඔත්තු බැලීම් වාර්තා සම්බන්ධයෙන් බ‍්‍රසීලය කැනඩාවට දැඩි ලෙස දෝෂාරෝපණය කළෝය. බ‍්‍රසීල ජනපති ඩිල්මා රුසෙෆ් කැනඩා බලධාරීන්ගෙන් මේ පිළිබඳ විස්තර කිරීමක් ඉල්ලා ඇත.

ඇය තවදුරටත් පවසා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ් සහ එහි මිත‍්‍ර පාර්ශව වල ඔත්තු බැලීම් වලින් අනාවරණය වී ඇති කරුණු අනුව ආර්ථිකයන් තිබෙනවාට වඩා පසුපසින් තිබෙන බවයි.

එසේම ජනපතිනිය වොෂින්ටනයට සහ ඔටොවාවට දන්වා ඇත්තේ මෙම පිළිගත නොහැකි කි‍්‍රයාවන් නවත්වන ලෙසයි.තෝරාගත් රටවලට එරෙහිව සිදුවන මෙම කි‍්‍රයාවන් නවත්වන ලෙසත් සයිබර් යුද්ධයන් අප ප‍්‍රතික්ෂේප කරන බවත් ඇය පවසා සිටියාය.

බ‍්‍රසීල විදේශ අමාත්‍යාංශයද මේ සම්බන්ධව කැනේඩියානු තානාපතිවරයාට විරෝධය පළකර ඇත.



අදහස් (0)

බ‍්‍රසීලයේ ඔත්තු බැලූවාට කැනඩාවට දොස්

ඉන්දික Wednesday, 09 October 2013 11:31 AM

මේවා හොඳ වැඩද? වෙන රටවල මානව හිමිකම් ගැන විතරක් කතා කර කර හිටියට මදි. අනිත් අයට ඇඟිල්ල දික් කරන්න පෙර තමන් හරියට ඉන්න ඕනෑ. (නි)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 02:21 AM

කැනඩාව කියන්නේ කොහොම රටක්ද කියලා ලෝකයම දැනගත්තා. (නි)

:       0       0

කුමාරන Wednesday, 09 October 2013 12:50 PM

කැනඩාවට ජාත්‍යන්තරව පවත්වන එක ඡන්දයක්වත් දිනා ගන්න නොහැකි හේතුව පැහැදිලියි (නි)

:       0       0

කුමාරි Wednesday, 09 October 2013 01:07 PM

මේ රටේ ඉන්නෙ කුමනාකාරයේ මිනිසුන්ද යන්න සිතාගත හැකියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site