IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බර්ලින් වෙසක් පින්කම

ජර්මනියේ ඓතිහාසික බර්ලින් විහාරයේ වෙසක් මහා පින්කම මෙවරත් උත්කර්ෂවත් ලෙස කෝන්ගස්පිටියේ සාන්ත රක්ඛිත හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් හා දික්වැල්ලේ සීලසුමණ හිමියන්ගේ සහාභාගිත්වයෙන් පැවැත්විණි. ශීල භාවනා වැඩ සටහන්, ධර්ම දේශණා සහ වෙසක් දන්සල ද පැවැත්වූ අතර වෙසක් දිනය පිළිබදව සීලසුමණ හිමියෝ දේශනයක් පැවැත්වුහ.

ජර්මන් ජාතික ටෝබියාස් හිමි, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතා, ජර්මන් ධර්ම දුත සංගමයේ උප සභාපති තිස්ස වීරරත්න මහතා, සේනක වීරරත්න මහතා යන පිරිස දේශන පැවැත්වුහ. ජර්මන් බෞද්ධයන් විසින් සංවිධානය කළ මෙවර වෙසක් පින්කමට කාම්බෝජ, තායිලන්ත, වියට්නාම්, ජර්මන් සහ ශ්‍රී ලාංකික බෞද්ධයෝ විශාල පිරිසක් සහභාගි වුයේය. සවස ගිලන් පස, බුද්ධ පූජා වලින් පසු වෙසක් පින්කමේ කටයුතු අවසන් වුයේය.

1 02 4 Veask-3.5 Veask-3 Vesak-3.5

 

 

 

 

 

 



අදහස් (0)

බර්ලින් වෙසක් පින්කම

රොහාන් දයාදර පැරිස් Thursday, 14 May 2015 08:41 AM

අප තථාගත අමාමෑණී බුදු පියානන් වහන්සේගේ තෙමගුල් උළෙල අපි බැති සිතින් වන්දනා කරමු. සාදු... සාදු...සාදු... (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site