බෞද්ධ දරු දැරියන්ගේ දහම් දැනුම ප්‍රගුණ කිරීමත් බුදු දහම පිළිබඳව වැඩි උනන්දුවක් ඇති කිරීමත් අරභයා බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරය " දම් උදාව" නමින් වැඩ සටහනක් හඳුන්වාදී ඇත.
විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක කැරෙන මෙම වැඩසටහන සඳහා බෙරගම පියරතන හිමියන්ගේ භාවනා වැඩසටහනක් මඟින් ගැඹුරු දේශනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා සහ ප්‍රශ්න හා පිළිතුරු සැපයීමද සිදුවෙයි.
ජේතවන විහාරයේ දහම් පාසලේ සිසු සිසුවියන් සහභාගිවූ පළමු වැනි වැඩසටහන පසුගිය ඉරුදින පැවැත්විණි.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බර්මින්හැම් විහාරයෙන් "දම් උදාව"
ලොකුගේ Tuesday, 22 December 2015 09:55 AM
හරිම ලස්සනයි. සැමට තෙරුවන් සරණයි. (ර)