IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බර්නී සැන්ඩර්ස් 2020 ඇමෙරිකාවේ ජනපතිවරණයට

ඇමෙරිකාවේ සෙනට් සභික බර්නි සැන්ඩර්ස් මහතා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නැවතත් තරග කරන බව පවසයි.

බර්නි සැන්ඩර්ස් 77 හැවිරිදි වියේ පසුවෙයි. ගුවන් විදුලි සංවාදයකට එක්වෙමින් සැන්ඩර්ස් මහතා අද (19) මේ බව පැවසීය.

‘මම හේතු දෙකක් නිසා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.’ යැයි කීය.

‘2016 දී අපි දේශපාලනික විප්ලවය ආරම්භ කරමු. දැන් එම විප්ලවය ඉදිරියට ගෙන යාමට කාලයයි’ ඔහු පැවසීය.

සැන්ඩර්ස් මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විචේචනය කරන අතර ට්‍රම්ප්ව ඔහු හඳුන්වා ඇත්තේ බොරුකාරයා සහ වර්ගවාදියා යනුවෙනි.

 

(බිබිසි ඇසුරෙනි)

(28535)



අදහස් (0)

බර්නී සැන්ඩර්ස් 2020 ඇමෙරිකාවේ ජනපතිවරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2437 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site