IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බරින් වැඩිම අභ්‍යාවකාශයක් ඉන්දියාව ගුවන් ගත කරයි

ටොන් 640ක් බර විශාල රොකට්ටුවක් බෙංගාල බොක්කේ ශ්‍රිහාරිකොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථක ලෙස ගුවන්ගත කළ බව ඉන්දියානු අභ්‍යවකාශ කාර්යාංශය පවසයි. 

සඳුදා (05) පස්වරුවේ අභ්‍යාවකාශගත කර ඇති මෙම යානය  ඉන්දියාව විසින් මෙතෙක් යවන ලද බරින් වැඩිම යානය වන අතර සම්පූර්ණයෙන්ම ඉන්දියානු ඉංජිනේරුවන් විසින් නිපදවා ඇත. 

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසන්නේ 2024 වර්ෂයේදී උඩුගුවනට මිනිසුන් යැවීම තම උත්සාහය බවයි. 


  
(බී බී සී පුවත් ඇසුරිණි - 085)



අදහස් (3)

බරින් වැඩිම අභ්‍යාවකාශයක් ඉන්දියාව ගුවන් ගත කරයි

රාජුන් Tuesday, 06 June 2017 07:39 AM

ඉන්දියාවත්, චීනයත් අතර තිබෙන සීතල තරඟය එන්න එන්නම උත්සන්න වෙනවා. එළිපිට නොපෙන්නුවට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මේ රටවල් දෙක අතර ඇති හීතල තරඟය ආශීර්වාදයක් ලෙසයි ගණන් ගන්නේ. මොකද ඇමරිකාවට සහ අනිත් බටහිර රටවල් චීනය සමග ඔට්ටු වෙනවාට වඩා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන එකට මුල් තැනක් දෙන නිසා.

:       1       5

kumar (galf) Tuesday, 06 June 2017 08:07 AM

ලෝකෙට පරකාසේ තමයි...රටේ ජනතාවගෙන් භාගෙකට බොන්න පිරිසිදු වතුර යන්න වැසිකිළි නෑ.

:       2       79

sisira Thursday, 08 June 2017 05:56 AM

කුමාර්.., ඉන්දියාව අනිත් රටවල්වලට අයත් චන්ද්‍රිකා ගුවන් ගත කර ලොකු ලාභයක් ලබනවා!! ඉන්දියාවේ අඩුපාඩුවලට දොස් කිව්වට කමක් නැහැ! නමුත් හොඳ දේවල් අගේ කරන්න!! වතුර සහ වැසිකිළි ප්‍රශ්න ඉන්දියාවේ නෙවෙයි. ඔවුන් ඔවුන්ගේ රාජකාරිය හරියට කරනවා !!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site