සෙනසුරාදා (3) රාත්‍රීයේදී බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ, 'ලන්ඩන් පාලම' අසලත් 'බරොව් මාර්කට්' ආසන්නයේත් ප්‍රහාර දෙකක් සිදුව ඇතැයි වාර්තා වේ.
ප්‍රහාරය සඳහා තිදෙනකු පැමිණ ඇතැයි දැනට වාර්තා වන අතර ලන්ඩන් පාලම මත සිටි මිනිසුන් වෙත වෑන් රථයක් කඩා වැදී ඔවුන් යට කර ඇතැයි ද වෙඩි තැබීම් සිදුවීම් සහ පිහි ප්‍රහාර එල්ල කළ බවට ද වාර්තා වන බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
සිදුවීම වූ ස්ථාන දෙක ආසන්නයේ පයින් ඇවිද යා හැකි දුරක තිබුණ ද ප්‍රහාර දෙක අතරේ සම්බන්ධයක් තිබේදැයි යන්න තවමත් කිව නොහැකි බව ද ලන්ඩන් පොලිසිය කියයි.
-055
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය පොලිසිය ප්‍රහාර දෙකේ සම්බන්ධය සොයයි
ravin Sunday, 04 June 2017 08:11 AM
ත්‍රස්තවාදය කොහේ කළත් වැරදිය. ඊට අනුබල දීමත් ඒ වගේම වැරදිය. වම, දකුණ මාරු නොකළොත් ඊටත් වඩා හොඳය.
පිටිගල මිලානෝ Sunday, 04 June 2017 08:16 AM
අපේ සුදු වෑන් ටික එංගලන්තෙට යැව්වා නම් ප්‍රහාර වලට පෙර ත්‍රස්තයන්ව අල්ලන්න තිබුණා.
LapayaSunday, 04 June 2017 09:52 AM
ඊයේ උදේ සිරිකොතේ තිබුණු සුදු වෑන් එක ගැනද කියන්නේ.?
ranasinghe Sunday, 04 June 2017 08:32 AM
යුරෝපයේ දැඩි අවදානම් රටවල් අතරින් එංගලන්තය සහ ප්‍රංශයට මේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන ත්‍රස්තයන් මේ රටවලම ඉපිද, මේ රටවල රැකියා විරහිත පවුල් සඳහා දෙන සුභ සාධනයෙන් තමයි යැපෙන්නේ.. යන්තම් තරුණ වයසට පැමිණි පසු කරන්නෙම නීති විරෝධී ක්‍රියා. ඒක මේ රටවල පොලීසය නොදන්නවා නොවේ.. සමහර ත්‍රස්තයන් මේ රටවල අපරාධ ලැයිස්තු ගත අපරාධකරුවන්..එවලේම දෙන්න ඕන බෙහෙත්... එවලේම නොදී දැන් කෑවෝ කෑවෝ කිව්වට වැඩක් නෑ..
menna Sunday, 04 June 2017 08:39 AM
අපිට අයෙත් මේවගේ දේවල්නම් වෙන්න එපා. ස්වභාවික විපත් වලිනුත් බේරිලා ඉන්න මොකක් හරි වැඩ පිළිවෙලක් තිබුනොත් හොඳයි. අනවශ්‍ය වරායවලිනුයි, අනවශ්‍ය ගුවන් තොටුපොළවල් වලිනුයි. පරිසරය දුෂණය වෙන්න අරගෙන. සදාචාර හැඟීමෙන් වැඩ කරන්න පුළුවන් මිනිසුන්ව හැදුවොත් හොඳයි වගේ.
nimallalitha Sunday, 04 June 2017 10:08 AM
අපට මානව හිමිකම්... යුධ අපරාධ ගැන කියන මේ අයට මොනවා සිතෙනවා ඇද්ද?