IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය ගුවන් නියමුවෝ පැය 48ක වර්ජනයක

බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් පැය 48ක  වර්ජනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරය 
 
මේ හේතුවෙන් ගුවන් ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදු වී ඇත.වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ඔවුන් වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර දහස් සංඛ්‍යාත සංචාරකයින්ගේ කටයුතු වලට බාධා එල්ල වී ඇත.


තම වැටුප් ගැටලු වලට විසදුම් ලබා නොදෙන්නේ නම්, සැප්තැම්බර් මාසයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව  බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ගේ සංගමය  පසුගිය මාසයේ  රජයට දැනුම් දී  ඇත.


සඳුදා සහ අඟහරුවාදා වැඩ වර්ජන වලින් පසුව, තවත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් සැප්තැම්බර් 27 දිනට සැලසුම් කර ඇති බවද ඔවුහු පවසති.සාකච්ඡා මාර්ගයෙන් වැටුප් විෂමතා ගැටලුව විසදා ගැනීමට සූදානම් බවද වර්ජකයෝ පවසති. 

 
(226

රොයිටර් ඇසුරෙනි)



අදහස් (0)

බ්‍රිතාන්‍ය ගුවන් නියමුවෝ පැය 48ක වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site