බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ මහත්මියගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක්කරමින් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අගමැතිනිය සමත් වූවාය.
ඉන්පසු තෙරේසා මේ මහත්මිය බ්‍රසල්ස්හි පැවැත්වෙන යුරෝපා සංගමයේ සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් තිබේ.
ඊයේ(12) පැවති අදාළ ඡන්ද විමසීමෙන් 200ට 117ක් ලෙස ජය ගැනීමට ඇය සමත් වූවාය.
මේ අනුව ඇය මේ දක්වා සිදුකළ කාර්යභාරය බහුතර මන්ත්‍රී මණ්ඩලය අනුමත කළහ.
අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තෙක් ඇගේ නායකත්වය අභියෝගයට ලක්කළ නොහැකි බව පැවසේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 48 දෙනෙක් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට මුල් වූහ.
බ්‍රෙක්සිට් ගිවිසුම මගින් 2016 වසරේ පැවති ජනමත විචාරණය පාවාදීමක් සිදුවන බවට ඔවුහු චෝදනා කළහ.
(බීබිසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය අගමැතිනිය යුරෝපා සංගම් සමුළුවට පිටත් වෙයි