එංගලන්තයේ ‘බ්‍රිටිෆ් ලයන්ස්‘ රග්බි කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදා ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය සැමරීම සදහා එංගලන්තයේ ඩවුනිං වීදියේ අගමැති නිල නිවසේ සාදයක් සංවිධානය කර තිබුණි.
මේ සාදය සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ද සහභාගි විය.
සාදයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සමූහ ඡායාරූපයකට පෙනිසිටි අතර එහිදි රග්බි ක්‍රීඩක මනු තුයිලාගි අග්‍රාමාත්‍යවරයාගේ හිසට ඉහළින් ඇඟිලි දෙකක් එසවූයේය.
ලංකාවේ ‘අං තැබීම‘ යනුවෙන් මෙය හඳුන්වන අතර එංගලන්තයේ මෙය හඳුන්වනු ලබන්නේ ‘හා කන්‘ යනුවෙනි. පොදුවේ අමතන්නේ ඊයර් ඊයර් යනුවෙනි.
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය අගමැතිට ‘හා කන්‘
පිටිගල මිලානෝ Tuesday, 17 September 2013 09:45 PM
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ...... එහෙම වුනොත් යහතින් නම් ඉන්න වෙන්නේ නැහැ........ සුදු වාහනයෙන් අරන් යන්නේ නැහැ..... පහුවදාට කැළණි ගඟේ පාවෙන්නේ නැහැ.... (නි)
දසුනි Tuesday, 17 September 2013 09:47 PM
ඇයි සුරන්ජන්, ඡායාරූපය ගත්ත කෙනාත් අතුරුදහන්. (නි)
පුක්කුස වීරසිංහ එඩ්මන්ටන් Tuesday, 17 September 2013 10:05 PM
එංගලන්තේ සිංහයෝ හරිම හොදයි (නි)
විජේපාල Tuesday, 17 September 2013 11:30 PM
කොහොමද ලංකාවේ වුණා නම්? ඕක තමයි සුද්දගෙයි, අපෙයි වෙනස. (නි)
ගයාන් Tuesday, 17 September 2013 11:59 PM
හා කන්ද ? එහෙමත් නැත්නම් අං තැබීමද ? (නි)
එල්. Wednesday, 18 September 2013 12:01 AM
ඒ වුණාට හරිම අශෝබනයි (නි)
ළමා Wednesday, 18 September 2013 12:03 AM
ඒ වුණාට එහෙම කරන එක සුදුසු නැහැ (නි)
ෂෙරිෆ් Wednesday, 18 September 2013 12:27 AM
හා කන්, අං තැබීම කෙසේ වෙතත් අපිට හොඳට මතකයි අපේ රටේ නායකයෝ එදා ඉඳලම අපිව ගොනාට අන්දපු එකනම්... (නි)
රොෂාන් Wednesday, 18 September 2013 01:32 AM
කොච්චර නිහතමානිද මේ අගමැති? (නි)
ශශිනි Wednesday, 18 September 2013 08:40 AM
අනුමත කරන්න බැහැ මේ ක්‍රියාව නම් (නි)
අමිල කටුනායක Wednesday, 18 September 2013 09:15 AM
එතුමට එහෙම කරපු එක නම් බලු කන්. (නදී)
අමිළ කටුනායක Wednesday, 18 September 2013 09:22 AM
විනයක් නැහැ. හැදියාවක් නැහැ. දියුණුවට වැඩකුත් නැහැ.(නදී)
ලුම්බිණි Wednesday, 18 September 2013 09:43 AM
මේවට කියන්නේ ඔල මොට්ටල වැඩ කියලා. (ස)
සුරන්ජන් Tuesday, 17 September 2013 09:23 PM
අපේ තිබ්බනම්.. තිබ්බ එකාගේ බෙල්ල කපල (අ)