IMG-LOGO

බි‍්‍රතාන්‍ය අගමැතිගේ ඉන්දීය සංචාරය කල්යයි

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ඉන්දීය සංචාරය අවලංගු කර තිබේ. ඒ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉතා වේගයෙන් ඉහළ යෑමට පටන්ගෙන ඇති බැවිනි.

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ඉන්දියාව බලා යෑමට සැලැසුම් කර ඇත්තේ ලබන 25 වැනිදාය. 26 වැනිදා ඔහු නවදිල්ලියට පැමිණීමට සූදානමින් සිටියේය. කෙසේ නමුත් කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම සංචාරය ටික දිනක් ප‍්‍රමාද කරන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

2019 වසරේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු බොරිස් ජොන්සන් විදේශ සංචාරයක නියැලීමට සැලැසුම් කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්පූර්ණ වීමෙන් පසු සමා බි‍්‍රතාන්‍යය මේ වනවිට යුරෝපා සංගමයෙන් ඉවත් වී සිටී. යුරෝපා සංගමයෙන් ඉවත් වීනේ පසු බි‍්‍රතාන්‍යය සෙසු රටවල් සමඟ වෙළෙඳ සබඳතා ඇති කර ගැනීමට උත්සාහ දරයි. අග‍්‍රාමාත්‍ය ජොන්සන්, ඉන්දීය අග‍්‍රාමාක්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී නව වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට සූදානමින් සිටී.

ලන්ඩනයේදීය (රොයිටර්)



අදහස් (0)

බි‍්‍රතාන්‍ය අගමැතිගේ ඉන්දීය සංචාරය කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 80 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 252 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site