IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිනිය මහරැජින අවසර පතයි

(බීබීසී ඇසුරෙනි)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිල අවසරය ලබැගැනීමට එරට අගමැති තෙරේසා මේ  මහත්මිය දෙවැනි එලිසබෙත් රැජිණිය හමූ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එරට මහ මැතිවරණය ජූනි 08 වැනිදා පැවැත්වීමට නියමිත ය.

යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව එරට අගමැති තෙරේසා මේ මහත්මියගේ ගේ දේශපාලන ශක්තිය උරගා බැලීමට මෙම මැතිවරණය ඇය විසින් කැඳවනු ලැබූ බව කියැවේ.

රැජිණ හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අගමැතිනිය පැවසුවේ යුරෝපා දේශපාලනඥයින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට බලපෑම් එල්ල කරන බවයි.



අදහස් (1)

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිනිය මහරැජින අවසර පතයි

nihal Friday, 05 May 2017 07:25 AM

තමාට අවනත නොවන සියළු දෙනාටම විරුද්දව බලපෑම් කිරීම යුරෝපා සංගමයේ හැටියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 45 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 879 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site