දශකයකට පසුව බ්‍රිතාන්‍යය ගුවන් සමාගම පකිස්තානයට සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
2019 වසරේ ජුනි 2 වැනි දා සිට බ්‍රිතාන්‍යය - පකිස්තාන සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිත බව එහි දැක්වේ.
සෑම සතියේම රටවල් දෙකේ අගනුවර අතර ගුවන් ගමන් වාර තුනකින් මෙම සේවාව නැවත ආරම්භ වේ.
බ්‍රිතාන්‍යය ගුවන් සමාගමේ ආසියා පැසිෆික් සහ මැදපෙරදිග වෙළඳ ප්‍රධානී රොබට් විලියම්ස් මහතා ඊයේ (18) ඉස්ලාමාබාද් නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙසේ කීය.
අල් ජසීරා ඇසුරෙනි
(28535)
2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍යය-පකිස්තාන සෘජු ගුවන් ගමන් යළි ඇරඹේ