IMG-LOGO

බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන්ට ලබන අගහරුවාදා සිට එන්නත්

 

බ්‍රිතාන්‍ය රජය එරට කොරෝනා ආසාදිතයින්ට  එළඹෙන අගහරුවාදා සිට එන්නත් ලබාදීම ආරම්භ කරයි.

අමරිකාවේ ෆයිසර් ආයතනය සහ ජර්මනියේ බයෝඑන්ටෙක් ආයතන එක්ව එම එන්නත නිෂ්පාදනය කර ඇත.

එම එන්නතේ මාත්‍රා බෙල්ජියමෙන් ලබාගෙන ගුණාත්මකභාවය සුරැකෙන ලෙස ආරක්ෂිත ස්ථානවල ගබඩා කර තිබේ.

සෙල්සියස් අංශක 70 ක අවම උෂ්ණත්වයකදී ඒවා ගබඩා කිරීමට පහසුකම් ඇති එංගලන්තයේ රෝහල් 50 කට මෙම එන්නත මුල් අවස්ථාවේ ලබා දීමට කටයුතු කරයි.

සුරක්ෂිත නිවාසවල සේවකයින්ට, වයස අවුරුදු 80 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ මුල් පෙළ සෞඛ්‍ය සේවකයින්ට මුල් අදියරයේදී එන්නත ලබා දෙනු ලැබේ.

එන්නත අත්‍යවශ්‍ය පුද්ගලයින්ට එය ලබාදීමට දැඩි උත්සාහයක් ගන්නා බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

රෝහල්වල පිහිටුවා ඇති එන්නත් ලබා දීමේ මධ්‍යස්ථානවලට හෙට දිනයේ එන්නත ලැබෙනු ඇත.

-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)



අදහස් (1)

බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන්ට ලබන අගහරුවාදා සිට එන්නත්

banda Sunday, 06 December 2020 10:09 AM

ලංකාවේ අපිට බණ්ඩාර කපුවා මහත්තයාගේ පැණි බෝතලේ කවදා ලැබේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 496 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site