IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යයට රතු එළියක්

බොක්සිං දිනය හෙවත් නත්තල් දිනට පසුදින බ්‍රිතාන්‍යයේ ගං වතුර තත්ත්වයක් ඇතිවේයැයි බ්‍රිතාන්‍ය කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇගවීම් 100ට වැඩි ප්‍ර‍මාණයක් නිකුත් කැර ඇත.

ඊවා නමැති සුළි කුණාටුව හේතුවෙන් මේ අනතුරු ඇගවීම් නිකුත් කරන ලදී. දැනට පැයට කිලෝ මීටර 75ක පමණ වේගයෙන් සුළං හටගෙන ඇති කුණාටු තත්ත්වය ඉදිරියේ දි තවදුරටත් වැඩිදියුණු විය හැකි බවත් පවසන කාලගුණ විද්‍යා අංශ එංගලන්තයේ ගං වතුර තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි ද පවසයි. ගංවතුර ඇතිවීමේ අනතුරු ඇගවීම් ඇතුළු අනතුරු ඇගවිම් 45ක් එංගලන්තයටත්, වේල්සයට අනතුරු ඇගවිම් 27ක් හා ස්කොට්ලන්තයට අනතුරු ඇගවීම් 32ක් නිකුත් කරනු ලැබ ඇත.

බ්‍රිතාන්‍ය කාලගුණ ඒකකය පවසන්නේ දෙසැම්බර් 26 දින බ්‍රිතාන්‍යයට මිලි මීටර 150ක් හෝ ඊට වැඩි වර්ෂාපතනයක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.

2F98F6C300000578-3372993-image-m-6_1450963427029 2F98F69300000578-3372993-image-m-3_1450963331555 2F990F3800000578-3372993-image-m-22_1450963909283



අදහස් (0)

බ්‍රිතාන්‍යයට රතු එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site