IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍යට-දකුණු අප්‍රිකාවට ජර්මනියෙන් තහනමක්

බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයන්ට ලබන ජනවාරි 6 වැනිදා දක්වා රටට ඇතුළු වීම තහනම් කිරීමට ජර්මනිය අද  (22) පියවර ගත්තේ ය.


බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ පැතිර යමින් ‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේද හේතුවෙන් ජර්මනිය මෙම පියවර ගෙන තිබේ.


‘‘මෙම රටවල් දෙකෙන් සෘජුව පැමිණෙන දුම්රිය, බස් රථ, නෞකා සහ ගුවන් යානා සියල්ල ආවරණය වන පරිදි මෙම තහනම පනවා’’ ඇතැයි ජර්මානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්විණි.


තහනම දෙසැම්බර් 22, එනම් ඊයේ සිට ජනවාරි 6 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.


ජර්මනියේ වලංගු නේවාසික බලපත්‍ර ඇති අයට ජනවාරි 1 වැනිදා රටට පැමිණිය හැකි යැයි ද එහි තවදුරටත් දැක්විණි.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (0)

බ්‍රිතාන්‍යට-දකුණු අප්‍රිකාවට ජර්මනියෙන් තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 553 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site