IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘බි‍්‍රක්ස්’ කණ්ඩායමට එක්වන්න ඉරානය-ආජන්ටිනාව කැමැතියි

නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘බි‍්‍රක්ස්’ කණ්ඩායම සමඟ එක් වීමට ඉරානය සහ ආජන්ටිනාව කැමැත්ත පළ කර තිබේ.

‘බි‍්‍රක්ස්’ කණ්ඩායම සමඟ එක් වීම සඳහා ඉරානය සහ ආජන්ටිනාව අයැදුම්පත් යොමු කළ බව ද පැවැසෙයි.

‘බි‍්‍රක්ස්’ කණ්ඩායම යනු බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාවය. ‘බි‍්‍රක්ස්’ යන වදන නිර්මාණය වී ඇත්තේ මෙම රටවල ඉංගී‍්‍රසි නාමයේ මුල් අකුරු එකතු වෙමිනි.

ඉරානය ගල්ෆ් කලාපීය රාජ්‍යයක් වන අතර ආජන්ටිනාව ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. ආජන්ටිනාව ‘බි‍්‍රක්ස්’ කණ්ඩායමට එක් කර ගැනීම සම්බන්ධයෙන් රුසියාව සහ බ‍්‍රසීලය සිය කැමැත්ත පළ කර තිබේ. බ‍්‍රසීලය ද ලතින් ඇමෙරිකානු රාජ්‍යයකි.

ඉරානය ‘බි‍්‍රක්ස්’ කණ්ඩායමට එක් කර ගැනීම සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

(රොයිටර්)



අදහස් (0)

‘බි‍්‍රක්ස්’ කණ්ඩායමට එක්වන්න ඉරානය-ආජන්ටිනාව කැමැතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site