IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධ ජනමත විචාරණයක් ඉල්ලා මිලියනකට අධික පිරිසක් උද්ඝෝෂණයේ

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් තීරණය කිරීමට නව ජනමත විචාරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් මිලියනකට අධික පිරිසක් ලන්ඩන් නගරයට එක්වූහ.
 

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධ තීරණ ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙන්නයි පෙළපාලියට එක්වූ පිරිස පැවසූහ.
 
 විරෝධතාකරුවන් යුරෝපා සංගමයේ ධජය රැගෙන විරෝධය පල කළහ.
 
 පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ගිවිසුම  ප්‍රමාද කිරීමට යුරෝපා සංගමයේ නායකයෝ එකඟ වී ඇත.
 
 යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ අරමුණින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව දෙවරක්ම ප්‍රතික්ෂේප විය.
 
 63226
 (බීබීසී ඇසුරෙනි)



අදහස් (1)

බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධ ජනමත විචාරණයක් ඉල්ලා මිලියනකට අධික පිරිසක් උද්ඝෝෂණයේ

Sanath Kandy Sunday, 24 March 2019 07:58 AM

ලෝකය ගමන් කළ යුත්තේ බෙදීමේ දිසාවට නොවේ. එකතු වීමේ දිසාවටයි. මිනිසා බිහිවීමෙන් පසු මුලින් පැවති ගෝත්‍ර එක්වී ජාතිකත්වයන් බිහිවිය. ජාතිකත්වයන් කිහිපයක් එක්වී ජාතින් බිහිවිය. දැන් ලෝකය ගමන් කළ යුත්තේ සියලුම ජාතින් එක්වී සාමූහික මිනිස් සමාජයක් බිහි කිරීමේ දිසාවටයි..

:       106       446

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site