බර්කිනා ෆාසෝහි නැගෙනහිර පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනකු මියගොස් ඇත.
ප්‍රහාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර තුවක්කුකරුවන්ගේ අනන්‍යතාවයද පැහැදිලි වී නොමැති බව පොලිසිය පවසයි.
ත්‍රිවිධ හමුදාව විසින් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීයි.
නැගෙනහිර කලාපයේ නයිජර් දේශසීමාවට නුදුරින් හන්ටුකූරා නම් ගම්මානයේදී මෙම ප්‍රහාරය සිදුව ඇත.
පසුගිය වසර පුරා ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාරයන්ට අයිඑස් හා අල්කයිඩා සබධතා ඇති ජිහාඩ් කණ්ඩායම් සම්බන්ධ බව වාර්තා විය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බර්කිනා ෆාසෝ පල්ලියට එල්ලවූ ප්‍රහාරයකින් 14 ක් මරුට