ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කෙරෙන ‘බොයිං 737 මැක්ස්’ ගුවන් යානාවලට තමන් ගුවන් සීමාව තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
මේ අනුව එම වර්ගයේ ගුවන් යානාවලට හුවමාරු සඳහා හෝ ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වීමට ඉඩ නොලැබේ.
ග්‍රිනිච් වේලාවෙන් පැය 1030 න් පසු මෙම තහනම ක්‍රියාත්මක වන බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම කාලසීමාව නිවේදනය කරන ලද්දේ ගුවන් යානාවල අලුත් වැඩියා කටයුතු සිදු කිරීමට සහ ජාත්‍යන්තර ගුවන් යානාවලට ඔවුන්ගේ ගමනාන්තවලට පහසුවෙන් ළඟා වීම සඳහා පහසුකම් සැලසීමට යැයි එම අමාත්‍යාංශය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.
බොයිං 737 මැක්ස් ගුවන් යානා සියල්ල ගොඩබැස්සවීමට ද ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඊයේ (12) පියවර ගත්තේය.
බොයිං 737 මැක්ස් 8 ගුවන් යානා භාවිත කරන්නේ ඉන්දියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගම් දෙක වන ජෙට් එයාර්වේස් ලිමිටඞ් සහ ස්පයිසි ජෙට් ලිමිටඞ් යන සමාගම්ය.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොයිං 737 ගුවන් යානාවලට ඉන්දියාවේ ගුවන් සීමාව තහනම්
chathuri Thursday, 14 March 2019 02:05 PM
මා දන්නා තරමින් ඇමරිකා ජනාධිපති තහනම් කෙරුවා මේ ගුවන් සේවාව. මීට කලිනුත් මේවගේ අනතුරු වූ නිසා... ජනතාව ගැන කැක්කුමක් තිබෙන නිසා නෙමේ... ඇමරිකාව තහනම් කරපු නිසා..
chandima Thursday, 14 March 2019 04:28 PM
ඔහොම ගිහින් ඔව්ව ලාබෙට විකුනන්න ගත්තොත් අපටත් එකක් ගන්න?