IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බෝම්බ බියකින් ප්‍රංශ යානය හදිසියේ ගොඩබස්වයි

මොරිෂස් සිට පැරිස් දක්වා ගමන් කරමින් තිබූ ප්‍රංශ ගුවන් යානයක වැසිකිළියේ තිබූ බෝම්බයක් බවට සැකකෙරෙන උපකරණයක් හමුවීම හේතුවෙන් හදිසියේ කෙන්යාවේ වෙරළබඩ නගරයක් වන මොම්බාසා හි ගොඩබෑමට ක්‍රියා කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

කෙන්යාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක චාල්ස් ඔවිනෝ සඳහන් කළේ මගීන් 459 දෙනකු රැගත් බෝයින්ග් 777 එයාර් ෆ්‍රාන්ස් 463 ගුවන් යානය පැරිසියේ ෂල් ද ගෝ ගුවන්තොටුපළ දක්වා පියාසර කරමින් තිබියදී එහි නියමුවා කෙන්යාවේ මෝයි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හදිසියේ ගොඩබෑමට ඉල්ලීමක් කර ඇත.

ඔවිනෝ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම යානයේ වැසිකිළියේ තිබී පිපිරුමක් ඇතිවිය හැකි උපකරණයක් සොයාගත් බවත් බෝම්බ පිළිබඳ විශේෂඥයන් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත්ය.



අදහස් (0)

බෝම්බ බියකින් ප්‍රංශ යානය හදිසියේ ගොඩබස්වයි

ආසිරි Monday, 21 December 2015 05:48 AM

ලංකාවෙත් ඔය වගේ කාලයක් තිබුන !! අපිටත් ඒ බය දැනුණා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site