බ්‍රිතාන්‍යයේ බීබීසී මාධ්‍ය ජාලය සම්ප්‍රදායික රුපවාහිනී සහ ගුවන් විදුලි විකාශනයෙන් බැහැර වී, වසර 2030 වන විට අන්තර්ජාලයට පමණක් සීමා වීමට සැරැසෙයි.
බීබීසී මාධ්‍ය ජාලයේ මෙම අනාගත සැලැසුම් පිළිබඳ අදහස් පළ කළේ එහි කළමණාකාර අධ්‍යක්ෂ ටිම් ඬේවි ය.
රුපවාහිනී සහ ගුවන් විදුලි විකාශන කටයුතු නැවත්වීම කාලයත් සමඟ ක්‍රමාණුකූලව සිදුවනු ඇති බවත්, සම්ප්‍රදායික විකාශන කටයුතුවලින් බැහැර වී, අන්තර්ජාල සේවාවක් ජනතාවට ලබා දීමට සැලැසුම් සකස් වෙමින් පවතින බවත් වාර්තා වේ.
ඉදිරි දශකයේදී බීබීසී මාධ්‍ය ජාලය සතු සියලුම රුපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා එක් මෘදුකාංගයක් යටතට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අන්තර්ජාලය තුළද එක් සේවාවක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් ඬේවි වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බීබීසී මාධ්‍ය ජාලය අන්තර් ජාලයට සීමා වෙනවා