IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බබාගෙ අල්මාරියේ පොළොන් පැටව්

ඕස්ට්‍රේලියා ජාතික දරුවෙක් තම ගෙවත්තේ තිබී කහ පාටට හුරු බිත්තර කිහිපයක් දුටුවේය. බිත්තර කිහිපය අතට ගත් දරුවා ඒ බව මවට කීවේය. දරුවාගේ වයස අවුරුදු හතරකි. මුලින් ප්ලාස්ටික් බඳුනක දමා නිදන කාමරයේ තුබූ එම බිත්තර අල්මාරියේ රෙදි අස්සේ තැබුවේ මවගේ උපදෙස් අනුව සතුන්ගෙන එම බිත්තරය රැක ගැනීම සඳහාය.

යම් අවශ්‍යතාවක් මත දරුවාගේ අල්මාරිය විවෘත කළ ඈට නෙත් අදහා ගත නොහැකි විය. පොළොන් පැටව් හත් දෙනෙක් අල්මාරියේ රෙදි අස්සේය.

වහා වන සත්ව නිලධරයන් ගෙන්වා උරගයන් බාර කැරිණි.

 



අදහස් (0)

බබාගෙ අල්මාරියේ පොළොන් පැටව්

රංග Monday, 24 December 2012 09:53 AM

එච්චරයිද (ස)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 12:32 PM

දරුවෝ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන (ස)

:       0       0

උපාලි Monday, 24 December 2012 12:54 AM

කෝ වැඩි විස්සතර (ස)

:       0       0

තුෂාන් Sunday, 30 December 2012 06:11 PM

මෙහෙම නොදරුවන් ගැන දෙමාපියන් ගොඩක් සැලකිලිමත් විය යුතුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site