IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බින් ලාඩ්න්ගේ බෑණා දිවි ඇතිතෙක් සිපිරි ගෙට

අල්ඛයිඩා සංවිධානයේ නායක ඔසාමා බින්ලාඩ්න්ගේ බෑණාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සුලෙයිමන් අබු ගයික් නමැති ඔහුට සිරදඬුවම් නියමකැර ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් අධිකරණයකිනි. 2001 සැප්තැම්බර් මස 11 දා ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය අවස්ථාවේ දී අබු ගයික් අල්ඛයිඩා සංවිධානයේ ප්‍රකාශකයකු ලෙස ද පෙනී සිටි බව ඇමෙරිකාව කියයි. කුවේට් ජාතිකයකු වන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජෝර්දානයේ දී ය.



අදහස් (0)

බින් ලාඩ්න්ගේ බෑණා දිවි ඇතිතෙක් සිපිරි ගෙට

නුවන් Thursday, 25 September 2014 06:50 AM

මේ අයව හිර ගෙට නෙමේ යවන්න ඕන! (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 25 September 2014 06:58 AM

මේ බිල්ලාඩන්ලා බිහිකරෙත් ඇමරිකාව , ඉල්ලන් කන්නෙත් ඇමරිකාව , දැන් ඔය ඉස්ලාමිය රජය කියන එකත් බිහි කරේ බටහිර රටවල් සමග ඇමරිකාව , ඔවුන්ට මුදල් සහ ආයුධ සපයා , ලිබියාවට සහ සිරියාවට විරුද්දව , දැන් ඔවුන්ගෙන් කන්නෙත් ඇමරිකාව සහ බටහිර රටවල් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site