IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බන්ධනාගාරයේදී පහර කෑ යුක්රේන විපක්ෂ නායිකාව රෝහල් ගත කරයි

දූෂණ චෝදනාවලට වරදකරු වී, සත් වසරක සිරදඬුවම් විදින යුක්රේන විපක්ෂ නායිකා යුලියා ටිමෂෙන්කෝ බන්ධනාගාරයේදී පහර කෑමකට ලක්වීමෙන් ඊයේ (9) රෝහල් ගත කෙරුණි. යුලියා ටිමෂෙන්කෝ, යුක්රේනයේ හිටපු අගමැතිනියයි. පසුගිය වසරේ පැවැති මහ මැතිවරණයෙන් පරාජයට පත් වීමෙන් පසු දූෂණ චෝදනා එල්ල කරමින් ඇයට සිර දඬුවම් පැමිණවීමට නව රජය කටයුතු කළේය. ටිමෂෙන්කෝ පවසන්නේ ජනපති වික්ටර් යැන්කෝවිච් කුමන්ත‍්‍රණය කර, බොරු චෝදනා එල්ල කරමින්, තමාට සිර දඬුවම් ලබා දුන් බවය. යුලියා ටිමෂෙන්කෝගේ දියණිය වන 32 හැවිරිදි යෙජීනා පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ, බන්ධනාගාර ගත කළ දා සිට අවස්ථා ගණනාවකදී තම මව පහරකෑම්වලට ලක් වූ බවය.



අදහස් (0)

බන්ධනාගාරයේදී පහර කෑ යුක්රේන විපක්ෂ නායිකාව රෝහල් ගත කරයි

මාතර මල්ලි Friday, 11 May 2012 02:49 AM

දේශපාලන සිරකරුවො පැරදුනොත් කන්න වෙන්නේ ගුටි තමයි

:       0       0

Rohana K.Dissanayake,Uganda Thursday, 10 May 2012 06:15 PM

ලංකාවෙන් ඉගෙන ගන්න ඇති.

:       0       0

ලාල් Thursday, 10 May 2012 09:37 PM

රනිල් මහත්තයෝ,පරිස්සම් උණොත් හොදයි කෝකටත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site