පසුගියදා සර්කස් ප්‍රදර්ශණයකට රෝමයට ගෙනා අලියෙක් එම ස්ථානයෙන් පෑනවිත් සති පොලකට කඩා වැදුණේය. එහි සිටි වෙළෙන්දෝ හා පාරිභොගිකයෝ භියෙන් තැතිගත්හ.
පොන්තේ නොවා සති පොළ පෑවතෙමින් තිබු මොහොතක පලතුරු වෙළදසල් අසලට අලියා ලන්වනවාත් සමගම එහි සිටි වෙළෙන්දෝ හා පාරිභොගිකයෝ පැන දුවමින් උදව් ඉල්ලා පොලිසියට ඇමතුම් ලබා දුන්හ. පොලිසිය පෑමිණිමට ප්‍රථම ඈත්ගොව්වා පෑමිණ අලියා නෑවත රෑගෙන ගියේය. කුසගින්න නිසා අලියා මෙසේ කෑම සොයා පලතුරු වෙළදසල් අසලට එන්නට ඇතැයි ද ආනාරක්ෂිතව සතුන් ගාල් කර තෑබිම පිලිබධව විශාල දඩයක් ගෙවිමටසර්කස් කණ්ඩායමට සිදුවනු ඇතැයි ද රෝම පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
41
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2002
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඩගිනි අලියා කඩ වීදියට පනී
දයා Sunday, 10 November 2013 09:06 AM
මේ ලංකාවේ නොවේ රෝමයේ සිදුවීමක්. හැමදේම දේශපාලනය නොවේ.(නදී)
සිංහ Saturday, 09 November 2013 02:02 PM
පින්තුර නැද්ද ?
ප්‍රියන්ත Monday, 11 November 2013 02:14 AM
ඔය රටේ ඉන්න මිනිස්සු සතෙකුටවත් කන්න දෙන ජාතියක් නෙමෙයි. වැඩ නම් ගන්නවා. (නි)
ජෝර්ජ් Monday, 11 November 2013 07:30 PM
ඉතාලියේ තරම් කන්න දෙන අදින්න දෙන වෙන එක රටකවත් මේ මුළු ලෝකයේම නැහැ. වැඩ කරන අයට නීතිය අනුව ගෙවන වෛද්‍ය පහසුකම් තියෙන ඕනෑම රටක කුඩා දරුවන් ගැන විශේෂයෙන් දයාව කරුණාව දක්වන මේ වගේ රටක රක්ෂාව කිරීමත් ලොකු පිනක්.ප්‍රියන්ත වගේ අය ලෝකය දිහා වපර නෙත් වලින් බලන්නේ. ඉතාලියෙත් සතුන්ටත් සළකන්නේ දරුවන්ට වගේ.එක සතෙක්වත් අයාලේ අරින්නේ නැහැ. සතුන්ටත් නොමිලේ කන්න දෙන ස්ථාන ඕනෑ තරම් තියෙනවා. ප්‍රියන්ත ගැන මට අප්‍රසන්නයි (නි)
දොං සේතං Saturday, 09 November 2013 03:02 PM
ලංකාවේ අලි ඔහොමම තමයි කොයි වෙලේ කඩන් පාත් වෙනවද දන්නේ නැහැ. පහුගිය දවස්වල කොළඹ අලි නිසා කඩ සාප්පු වහන්න සිදු වුනා.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 10 November 2013 01:33 PM
දොං සේතං පොඩි ළමය දයා ගණන් ගන්න එපා පොඩි දරුවොනේ. ඒ වුනාට අපේ අලිත් ඔහොම කරනවා.(නදී)
නුගේගොඩ Saturday, 09 November 2013 10:52 AM
ඔය සතා හරිම බුද්ධිමත්. කරදරයක් කළොත් කලාතුරකින් (අ)