ඌ ඇත්ත වශයෙන් ම ඉතා බඩගිනි හිපෝවකු විය යුතුය. අධික හිරු රශ්මියෙන් ස්නානය කරන හිපපොටේමස් රංචුවක වැඩිහිටි හිපෝ දෙදෙනකු අතර රණ්ඩුව කෙලවර වූයේ එකෙකු අනිකාගේ පසුපස ප්‍රදේශය සපා කෑමෙනි.
ඡායාරූපයෙන් පෙනෙන ලෙසට අඩි හතරක් පමණ පළලට මුඛය විවෘත කරන හිපෝ උගේ දැවැන්ත තියුණු දත් කුට්ටමෙන් අනිකා සපා කෑමට තැත් කරයි.
මේ ඡායාරූප රැගෙන ඇත්තේ වෘත්තීය පාරිසරික ඡායාරූප ශිල්පී ජෝන් ෂෝ (68) විසිනි. කෙන්යාවේ මසායි මාරා උද්‍යානයේ කරන ලද සංචාරයක දී මෙම දර්ශන ඔහුගේ නෙත ගැටී ඇත.
‘‘හිපපොටේමස් සතුන් 20ත් 25ත් අතර කණ්ඩායමක් ගඟේ නාමින් සිටියා. මට කිසිවක් සිතාගැනීමට නොහැකි තරම් ඉක්මනට සිදුවූවා. නාසයෙන් හුස්ම පිටකරන විශාල ශබ්ද සමඟ සුළු මොහොතකින් සියල්ල අවසන් වුණා. “ යැයි ෂෝ පවසයි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඩගින්නට පස්සත් කයි.
බන්දුල පෙරේරා Friday, 03 October 2014 05:03 PM
බණ්ඩාර මහත්තයාගේ පස්සත් කවුරු හරි හපල වගේ. අපේ අයගේ පස්සවල් දැකල නැහැ එහෙනම්. ඒවා ඔය ආර්ථික අර්බුදේට තුනී වෙන ඒවා නෙමෙයි තව තව ආරන ඒවා. (නදී)
හේෂාන් Monday, 06 October 2014 02:13 PM
මූ පුදුම පොරක්නේ! (නි)
විමලාවතී Thursday, 02 October 2014 08:35 AM
අපේ සමහරුත් කට අැරියොත් කාගේහරි පස්ස හපන්නම තමයි බලන්නේ (නි)
බණ්ඩාර Thursday, 02 October 2014 08:41 AM
බන්දුල පෙරේරාත් මේ ජාතියේම කෙනෙක් තමා..... (නි)
කපිල Friday, 03 October 2014 04:47 AM
බණ්ඩාර, ඔයාගේ කතව හරියට හරි. (නි)
අසෝකා Thursday, 02 October 2014 10:52 AM
අනේමන්ද, මේ කට්ටිය කොහොමද අපේ දේවල් පුරුදු වුණේ කියල හිතෙන කොට පොඩි බයකුත් දැනෙනවා. මොකද තව ඉස්සරහට අපෙයි මේගොල්ලන්ගෙයි වෙනසක් නැතිවෙයිද කියල හිතුනම? (අ)
ගමගේ Thursday, 02 October 2014 01:31 AM
ඒත් උගේ ඇස් දෙක හරිම කරුණාවන්තපාටයි. (නි)
ජේඕ Friday, 03 October 2014 02:20 PM
දැන් තියන ආර්ථික අර්බුධයේ හැටියට අපේ අයට හපා කන්න තියෙන්නේ ලෑලි තමයි. මස් කලඳක් තියන කෙනෙක් හොයා ගන්න බැරි වේවි. (අ)
බන්දුල පෙරේරා Thursday, 02 October 2014 02:29 AM
ඕක මොකක්ද? ඔය වගේ අය අපි අතරත් ඕනෑතරම් ඉන්නේ. (නි)
ලක්ෂ්මන් ජයවර්ධන Friday, 03 October 2014 03:10 PM
අපේ අය නම් ඉස්සරහට හිනාවෙලා පස්සට පිහියෙන්නේ අනින්නේ. (නි)
සෑම් Thursday, 02 October 2014 12:40 PM
බඩුමිලේ හැටියට තව ටික දවසකින් ඔය ඡායාරූපය ලේසියෙන්ම ලංකාවෙන් ගන්න පුළුවන් වෙනවා. වෙනස තියෙන්නේ හිපකොටේමස් වෙනුවට මිනිස්සු දෙන්නෙක් හිටීවි (නි)
බන්දුල පෙරේරා Friday, 03 October 2014 04:06 PM
බණ්ඩාර මහත්තයාගේ පස්සත් කවුරු හරි හපල වගේ.(නදී)