IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බටහිර සුමාත්‍රාවට භූමි කම්පාවක්

රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ භූමි කම්පාවකින් ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත කැලැඹිණි. භූමි කම්පාවෙන් දැඩි හානි සිදුවූයේ පැඩැං නගරයට යැයි පැවැසෙයි.

ඊට අමතරව, බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට ද භූමි කම්පාවෙන් හානි සිදුවුණු බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (29) සිදුවුණු මෙම භූමි කම්පාව භූමි කම්පා මාලාවකට අයත් එකක් යැයි ද පැවැසෙයි.

ඊයේ (29) සිදුවුණු භූමි කම්පාවෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවිණි. කෙසේ නමුත් පසුකම්පන ඇතිවීමේ අවදානමක් පැවැති බැවින් අනාරක්ෂිත ස්ථානවලින් ජනතාව ඉවත් කෙරුණි.

(රොයිටර්)



අදහස් (0)

බටහිර සුමාත්‍රාවට භූමි කම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site