IMG-LOGO

බෙංගාල බොක්ක කැළඹෙයි

බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන කුණාටු සහිත තත්ත්වයක් හේතුවෙන් මුහුදුගොස් තිබූ ටෝලර් යාත්‍රා 40ක ධීවරයන් 640 දෙනකු අතුරුදන්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. මුහුදු බත් වූ ටෝලර් යාත්‍රා දෙකක සිටි ධීවරයන් 32ක් අතරින් 25 දෙනකු බේරාගැනීමට හැකිවූ බව ද ඉන්දීය බලධාරීන් පවසයි. අනෙක් යාත්‍රාවලට පණිවිඩ ලබා දීමට ගන්නා උත්සාහයන් පවා මේ වනවිට ව්‍යර්ථව ඇත. බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින වැසි සහිත කුණාටු තත්ත්වය හේතුවෙන් එම යාත්‍රා ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ද අපහසු වී ඇත. 

Fig1_resubmitted



අදහස් (0)

බෙංගාල බොක්ක කැළඹෙයි

රූපවතී Tuesday, 05 August 2014 04:58 AM

සේරම ටික ජයලලිතාගේ ගෝලයෝ වෙන්න ඇති පව්. නිවන් සුවය ලැබේවා..! (නදී)

:       0       0

සිල්වා Tuesday, 05 August 2014 06:14 AM

බෙංගාල බොක්ක කැළඹිලා හරි අපේ රටේ දුක්විඳින ජනතාවට වතුර ටිකක් ලැබෙනවා නම්... (නි)

:       0       0

මින්දද Tuesday, 05 August 2014 06:20 AM

ජිවිත හානි සිදු නොවේවා (දී)

:       0       0

අසංක Tuesday, 05 August 2014 08:05 AM

රූපවති සමඟ මම එකඟයි (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 05 August 2014 12:29 PM

පව් සුදු කොඩි දාගෙන එන්න හදපු වෙලාවේ ඉඩ දුන්නනම් ජීවිත කීයක් බේරෙනවද? මෙහෙ පුරවැසි භාවය වුනත් දෙන්න තිබුන. (නදී)

:       0       0

රෝහණ Tuesday, 05 August 2014 01:27 PM

ජයලලිතාට ලංකාවෙන් තොර ලොවක් නැත (දී)

:       0       0

හ.ස දීන් Tuesday, 05 August 2014 03:10 AM

තමිල්නාඩුවේ ජයලලිතාගේ අයත් ඉන්නවද කොහේදෝ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 36 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1624 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site