IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බංගලාදේශ අගමැතිනීය ජයගනී


බංගලාදේශ මහ මැතිවරණයෙන් තෙවැනි වරටත් අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජයග්‍රහණය කළ බව බංගලාදේශ මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ ජයග්‍රහණය අභිබවා පාර්ලිමේන්තු ආසන 300 න් ආසන 288 ක් ඇයගේ පක්ෂය ජයග්‍රහණය කර ඇත.

මෙම මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ඇය දිර්ඝතම කාලයක් බංගලාදේශයේ පාලනය කරන රාජ්‍ය නායිකාව බවට පත්විය.

බංගලාදේශයේ ප්‍රධාන විපක්ෂය පැවසුවේ මෙම මැතිවරණය හෙළා දකින බවත් යළි නව මැතිවරණයක් පැවැත්විය යුතු බවත්ය. එරට ප්‍රධාන විපක්ෂයට දිනා ගැනීමට හැකි වුයේ ආසන 7 ක් පමණි.

‘මෙම අන්තවාදී ප්‍රතිඵලය වහාම අවලංගු කර යළිත් මැතිවරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා’ යැයි එරට විපක්ෂ නායක කමල් හොසේන් මහතා කීය.

(28535)



අදහස් (0)

බංගලාදේශ අගමැතිනීය ජයගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site