IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බංග්ලාදේශ අගමැතිනියගේ වෙඞ් අඩවිය ‘හැක්’ කරලා

විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මැද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ නිල වෙබ් අඩවිය, බංග්ලාදේශ මහ බැංකු නිල වෙබ් අඩවිය සහ බංග්ලාදේශ පොලිසියේ නිල වෙබ් අඩවි සයිබර් ප්‍රහාර එල්ල වී අඩපණ විය.

පරිගණක දත්ත සොරුන් එසේත් නැතිනම් හැකර්වරුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ අණ පරිදි එරට පොලිසිය විශ්ව විද්‍යාල සිසුන් ඝාතනය කිරිමට විරෝධය  පළ කරමින් යැයි ද පැවැසෙයි. 

බංග්ලාදේශ නිදහස සටනට උරදුන් විරුවන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්කර ඇති සියයට 30 ක රජයේ රැකියා කෝටාව සියයට 7 දක්වා අඩුකිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 21 දා නියෝග කළත්, බංග්ලාදේශය් විරෝධතාවල අඩුවක් දකින්න නොලැබෙන බව පැවැසයෙි.

මේ වනවිට ගැටුම් හේතුවෙන් 133 දෙනකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බංග්ලාදේශ අගමැතිනියගේ වෙඞ් අඩවිය ‘හැක්’ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site