IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බංග්ලාදේශයේ ගුවන් පාලමක් කඩා වැටී 13 දෙනෙක් මියයති

බංග්ලාදේශයේ චිතගොං නගරයේ අලූත්වැඩියා කරමින් තිබූ ගුවන් පාලමක් ඊයේ(25) කඩා වැටීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය අයගෙන් වැඩි දෙනා ඉදිකිරීම් සේවකයන් බවත් පාලම කඩා වැටෙද්දී එහි සේවකයන් 50 දෙනකු පමණ සිටි බවත් වාර්තා වේ. සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ කටයුතු දිගටම සිදුවන බවත් වාර්තා වේ. කඩා වැටුණු ගුවන් පාලම අඩි සියයක දිගින් යුක්ත වන අතර පළල අඩි හයකි. පාලම කඩා වැටීමෙන් අනතුරුව  එම ස්ථානයට රැස් වූ පුද්ගලයන් ඉදිකිරීම් සේවකයන්ට පහර දෙමින් කලහකාරී අන්දමින් හැසිරුණු අතර ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය. බංග්ලාදේශ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පවතින අක‍්‍රමිකතා  සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකළ හොත් මූල්‍යමය ආධාර ලබා නොදීමට කටයුතු කරන බව ලෝක බැංකුව අනතුරු අඟවයි.



අදහස් (0)

බංග්ලාදේශයේ ගුවන් පාලමක් කඩා වැටී 13 දෙනෙක් මියයති

අජිත් Monday, 26 November 2012 11:08 AM

පාලමේ වැඩ කරේ චීනේ අය වෙන්න ඇති (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site