IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බංග්ලාදේශයටත් ජපානයටත් භූමි කම්පා

බංග්ලාදේශයත්, ජපානයත් භූමි කම්පාවලින් කැලැඹිණි. බංග්ලාදේශය කැලැඹී ගියේ රික්ටර් පරිමාණයේ ඒකක 5 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකි. ජපානය කැලඹුවේ රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් සටහන් කළ භූමි කම්පාවකි.

බංග්ලාදේශයේ ඩකා අගනුවර පවා එම භූමි කම්පාවෙන් දෙදරා ගියේය. නිවාස කීපයකට සුළු හානි සිදුවුණු නමුත්, ජීවිත හානි කිසිවක් වාර්තා වූයේ නැත. 

ජපානය කැලැඹූ භූමි කම්පාව හටගත්තේ උදෑසන 6.31 ටය. භූමි කම්පාවේ අපිකේන්ත්‍රය පිහිටා ඇත්තේ නේටෝ පළාතේය. එම භූමි කම්පාවෙන්, ජීවිත හානි හෝ දේපොල හානි සිදුවුණු බවක් වාර්තා වී නොමැත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බංග්ලාදේශයටත් ජපානයටත් භූමි කම්පා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site