IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බෝකෝහරාම් ත්‍රස්තවාදීහු චැඩ් සෙබලු 23 ක් මරාදමති

චැඩ් රාජ්‍යයේ ඩංග්ලා නගරයේදී හමුදා සෙබලුන් 23ක් මරාදමා ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.

බෝකෝහරාම් ත්‍රස්තවාදීන් විසින් මෙම ඝාතන සිදුකර ඇතැයි සඳහන් වන අතර මෙය ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් රටේ සිදුකළ දැවැන්තම ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

නයිජීරියාවට ඊසානදිගින් ඉස්ලාම් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා බෝකෝහරාම් ත්‍රස්තවාදීහු දශකයක පමණ කාලයක සිට සටන් මෙහෙයවති.

ඔවුන් චැඩ්, කැමරූන් සහ නයිජර් රාජ්‍යයන්හි දේශ සීමා වල ආරක්ෂාව දුර්වල ප්‍රදේශ වලට විටින් විට මෙවැනි ප්‍රහාර එල්ල කරන බවද සඳහන් වේ. 

(රොයිටර් පුවත් ඇසුරිණ - 085)

 



අදහස් (0)

බෝකෝහරාම් ත්‍රස්තවාදීහු චැඩ් සෙබලු 23 ක් මරාදමති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site