IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බැංකොක් පෙළපාලියට කඳුළුගෑස්

තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය බැංකොක් නගරයේ සංවිධානය කැර තිබූ උද්ඝෝෂනයකට අද පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙළ්ය. පෙළපාලියෙන් ආ උද්ඝෝෂකයන් රාජ්‍ය ආරක්සක පාලක මධ්‍යස්ථානයට ඇතුළුවීමට උත්සාහ ගැනීමත් සමග මේ  ප්‍රහරාරය එල්ල කරන ලදී.

අගමැතිනි යින්ලක් ශිවනත් සහ කැබිනට් ඇමතිවරුන් නම දෙනකු බලයෙන් පහකිරීමට අධිකරණය ගත් තීන්දුව හේතුවෙන් වැඩ බලන රජය ද ඉවත් කළ යුතුයැයි බලකරමින් විපක්ෂය මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.



අදහස් (0)

බැංකොක් පෙළපාලියට කඳුළුගෑස්

තිලක Saturday, 10 May 2014 07:19 AM

අම්මෝ! බලනකොට ලංකාව හොඳයිනේ (නි)

:       0       0

ගුණතිලක Saturday, 10 May 2014 07:19 AM

කුඩත් ඉහිලගෙන ඉන්නේ (නි)

:       0       0

සන්ජය් Saturday, 10 May 2014 07:41 PM

අපේ ලංකාවෙත් මේක පුළුවන් නම් (ස)

:       0       0

අශෝක නාගසිංහ Saturday, 10 May 2014 08:58 PM

අපි ඉන්නේ මෙහෙ ආසියාව කවදත් දූෂණයට පෙරමුණේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site