
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු 'කොවිඩ් 19' ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමත් සමඟ ජනාධිපති පුටින් ස්වයං නිරෝධායනයට යොමු කළ බව රුසියන් මාධ්‍ය වාර්තා කර තිබේ.
නිරෝධයනයට යොමු කිරීමට පෙර, ජනාධිපතිවරයා කොරෝනා පරීක්ෂණයකට යොමු කළ බවත්, ඔහුට කෙරෝනා ආසාදනය වී නැති බව එහිදී තහවුරු වුණු බවත් රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
රුසියන් ජනාධිපති පුටින් ලබා ගෙන ඇත්තේ එරට නිපදවන ස්පුට්නික් 5 කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතය.
(රොයිටර්)

COMMENTS
ඉක්මන් සුවය පතනවා