පළඟැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම නිසා සෝමාලියාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ.
එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ මෙම කෘමීන් විශාල වශයෙන් වගාවන්ට හා වෘක්ෂලතාදියට හානි කිරීම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවට විශාල තර්ජනයක් වී ඇති බවයි.
අප්‍රේල් මාසයේ අස්වැන්න නෙළීම ආරම්භ වීමට පෙර තත්ත්වය පාලනය කරගත නොහැකි වුවහොත් දැවැන්ත ගැටලුවක් ඇතිවන බවද ඔවුහු පවසති.
අසල්වැසි කෙන්යාවේ ද දරුණු ලෙස පළඟැටි වසංගතය පැතිර ඇති නමුත් මේ සම්බන්ධව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ කළාපයේ ප්‍රථම රට සෝමාලියාව වේ.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පළඟැටි වසංගතයක් නිසා සෝමාලියානු රජය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි