IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිහි ඇණුමෙන් පාසල් සිසුන් හතරක් මරුට

පිහි ඇණුමකින් චීනයේ පාසල් සිසුන් හතර දෙනකු මියගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. මේ ඝාතනය සිදුවී ඇත්තේ දකුණු චීනයේ  සිදුවී ඇත්තේ  දකුණු දිග චීනයේ ස්වයං පාලන ප්‍රදේශයක්වු ගුඇංග්ෂි ෂුඇංහි දීය.

ළමයින් පිරිසක්  පින්ෂැන් නගරයේ පාසැල වෙත යමින් සිටියදී මේ අනතුරට මුහුණ පා ඇත. ළමයින්ට පිහිනේ ඇණ ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය විශ්වාස කරයි. චීනයේ පාසල් සිසුන්ට මෙවැනි සිද්ධීන්වලට මුහුණ දීමට නිතර නිතර සිදුවීම හේතුවෙන් චීන පාසල්වල ආරක්ෂාව තරකැර ඇතැයි ද පොලිසිය කියයි.   

කරමින් ලින්ග්ෂැන් ප්‍රාන්ත රජය පවසන්නේ පිහි ඇණුම සිදුවූ ස්ථානයේ දී ම ළමයි තිදෙනකු මියගිය බවයි. අනෙක් දරුවා මියගියේ රෝහලට ඇතුලත් කිරීමෙන් බවත් රජය පවසයි

 



අදහස් (0)

පිහි ඇණුමෙන් පාසල් සිසුන් හතරක් මරුට

සනත් Saturday, 27 September 2014 04:26 PM

මොකාක් හෝ මන්ද මානසිකත්වයකින් පෙළෙනවා ඇති (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Saturday, 27 September 2014 04:23 PM

පාසල් සිසුන් 4 දෙනෙකුටම පිහියා ඇනීමක් කලේ මොන වරදකටද ?56 හැවිරිදි මෙම පුද්ගලයා චීන " රම්බෝ " උන්මත්තකයෙකු වෙන්න ඇති !(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site