IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුසා බෝතලයට දමා වහලා

තම සුරතල් බළලා රසකැවිලි වීදුරු බෝතලයකට දමා සිර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇති තායිවාන ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන කිකි ලින් හට දැන් සිදුව ඇත්තේ තම කි‍්‍රයාකලාපය ගැන පසුතැවිලි වීමයි.

කිකි තම ෆේස්බුක් පිටුවේ දක්වා තිබූයේ තම බළළා නොමනා ලෙස හැසිරුණු නිසා දඩුවමක් ලෙස මෙසේ බෝතලයකට දමා සිරකළ බවයි.

නමුත් ඇයගේ යහළු යෙහෙළියන් එය එසේ දුටු බවක් නොපෙනුණි.ස්වල්ප වේලාවකින් වීඩියෝව අන්තර්ජාලය පුරාම හුවමාරු වුනු අතර කිකිට සිදුවූයේ ලොව හතර අතින් නැගුණු චෝදනා වලට මුහුණදීමටයි.

මුලදී ඇය පිළිතුරු බදිමින් සිරකළේ තමන්ගේ බළළා බවත් අනෙක් පුද්ගලයින් ඒ ගැන කරදර විය යුතු නැති බවත් මුරණ්ඩු ලෙස ප‍්‍රකාශ කළත් ඇයගේ කට දැන් වැසී ඇත්තේ තායිවාන බළධාරීන්ගේ අවධානයද මේ සිද්ධිය කෙරෙහි යොමුව ඇති බැවිනි.

තායිවානයේ කි‍්‍රයාත්මක සත්ත්ව හිංසනයට එරෙහි නීතියට අනුව ඇය වැරදිකාරිය යැයි ඔප්පු වුවහොත් ඇයට ලොකු දඩයකට යටත්වීමටත් වසරක කාලයක් සිරගත වීමටත් සිදුවෙයි.

කිකි සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයිද සදහන් වෙයි.

 



අදහස් (0)

පුසා බෝතලයට දමා වහලා

මදූ Saturday, 28 December 2013 11:58 AM

මොනවා කරන්නද දුක තමයි.(නදී)

:       0       0

ලංකාසිරි Saturday, 28 December 2013 01:32 PM

එල්ලලන්න එපෑ කරලා තියෙන නරක වැඩේට.(අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Saturday, 28 December 2013 03:05 PM

පුසා බෝතලේට දාල ,බෝතලේ ගිලින්න .නැත්නම් නඩුවක් තමයි. (අ)

:       0       0

දර්ශා Saturday, 28 December 2013 04:43 PM

බුද්ධිමත් භාවය හොදින් පේනවා.(නදී)

:       0       0

තරිදු Thursday, 13 March 2014 01:00 PM

වෙන මුකුත් දන්නා එපා (දී)

:       0       0

චමත් Sunday, 29 December 2013 12:09 PM

අපිත් අපේ පූසව ටීවී ස්ටෑන්ඩ් එක ඇතුලට දාලා වීදුරුව වහනවා. ඌ රෑට පැනල යන්න හැදුවම.(නදී)

:       0       0

ආර්.ඒ.ජේ.එස් කුමාර Sunday, 29 December 2013 12:53 PM

පව්කාර වැඩක තරම.(නදී)

:       0       0

සිරා Saturday, 28 December 2013 01:33 AM

ඔය කාන්තාවත් ඔය බෝතලෙටම දල වීඩියෝවක් අන්තර්ජාලෙට නිකුත් කරන්න (අ)

:       0       0

තේජා Monday, 30 December 2013 10:27 AM

මම ඔයාගේ මෝඩ වැඩ ගැන දැන ගත්තේ අද . මගේ මොලයට තව දැනුම වැඩී උනා.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Saturday, 28 December 2013 07:18 AM

ඕවා මොනවද ? මෙහේ ඉන්න කට්ටියත් එක්ක .(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 03:51 PM

හරි..හරි..දැනුයි වැටහුනේ. පුසා නොවෙයි බළලා. (නදී0

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site