පස්දරු මවක් වන මාලියා රේඩ් සිව් නිවුන් දරුවන් ලැබීමට වාසනාවන්තියක වූවාය. පසුගිය සඳුදා බ්‍රිතාන්‍යයේ කොළරාඩෝ විශ්වවිද්‍යාලයීය රෝහලේ දී සිසේරියන් සැත්කමකින් බිහිකළ මේ සිව් නිවුන් දරුවන් සුවෙන් පසුවන බව වෛද්‍යවරු කියති.
තිස් හැවිරිදි මාලියා රේඩ් පවසන්නේ තමන් තවත් දරු උපතක් බලාපොරොත්තු නොවූවත් ඔවුන් සිවු දෙනාම දෙවියන් විසින් දුන් තෑග්ගක් බවයි.
මාරියා මිලියන ගණනක් මව්වරුන්ගෙන් එක් සුවිශේෂී මවකි. මෙය කොතරම් දුර්ලභ අවස්ථාවක් දැයි කිව නොහැකි බව ඇයට සැත්කම සිදුකළ වෛද්‍යවරු කියති. සති 33 ක දී බිහිවූ මේ දරුවන් තවත් සති හයක් හෝ අටක් පමණ රෝහලේ තබා ගැනීමට සිදුවන බව ද රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් දරු මව නම දරු මවක් වෙයි
සලීත් Saturday, 02 August 2014 02:42 AM
වාසනාවන්ත අම්මා ඔබට දිර්ගායුෂ පතනවා. (නදී)