IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාසල් බසයක් ගනි තියන්න හදලා

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උත්සවයක් අතරතුරදී කලහකාරී, මැර පිරිසක් කුඩා දරුවන් ගමන් කරමින් සිටි බස් රථයකට ගිනි තැබීමට උත්සාහ ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. පොලිසිය වහා එම ස්ථානයට පැමිණි බැවින්, දරුවන්ගේ ජීවිත බේරුණු බව පැවැසෙයි.

මෙම සිද්ධියට අදාල දසුන් මේවනවිට සමාජ මාධ්‍යවල සංසරණයවන අතර, ඒවායේ දැක්වෙන්නේ පොලු රැගත් පිරිසක් බස් රථය වට කරන අයුරු සහ බස් රථයේ ටයර් කිහිපයක් පුළුස්සා දමන අයුරුය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාසල් බසයක් ගනි තියන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 739 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site