IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පල්ලමට වැටුණු බල්ලා යහතින්

අඩි 300 ක පමණ උස් ප්‍රපාතයකින් වැටිමෙන් පසුව ද ජීවත්වීමට වරම්ලද බල්ලකු එංගලන්තයේ නැගෙනහිර එසෙක්ස් ප්‍රාන්තයේ සිටී.

සුනඛයාගේ හිමිකරුවන් වන ක්ලෙයාර් මොරිස් සහ ඇයගේ සැමියා පවසන්නේ මාර්ක් රසල් පවසන්නේ ඔවුන්ගේ සුරතලා ජීවත් වේ යැයි ඔවුන් නොසිතු බවයි.

මුහුද ආසන්නයේ ඇති ප්‍රපාතයක කුරුල්ලන් ලූහු බදිමින් සිටිය දී බල්ලා බල්ලමට වැටී ඇත.

‘ඒක හරියට ටොම් ඇන්ඩ් ජෙරි කාටුනය වගේ.ලෙජි දුවමින් සිටියා.ඒත් එකවරම අතුරුදන් වුනා.මට කිසිදෙයක් හිතාගන්න බෑ.ඔහු කෙසේ බේරුණාද කියලා හිතාගන්න බෑ.ඔහු වතුරට වැටෙන්න ඇති,නියම කෝණයෙන් නියම තැනට.ඔහු දුවමින් සිටි නිසා ප්‍රපාතයේ කෙළවර ලෙජි දකින්න නැතුව ඇති‘ යනුවෙන් මොරිස් තවදුරටත් පැවසුවාය.

මෙම ප්‍රපාතයෙන් පහළට වැටුණු 11 වැන බල්ලා ලෙජි වන අතර 2010 වසර පසු ජිවිතය බේරාගත් පළමු බල්ලා වන්නේද ලෙජිය.

ලෙජි ප්‍රපාතයෙන් වැටුණු පසු ස්වේච්ඡා සේවකයන් පැමිණ ලෙජි බේරාගෙන නැවතත් ඔහුගේ හිමිකරුවන්ට භාර දී  ඇති අතර ස්වේච්ඡා සේවකයන් පවසන්නේ ලෙජිට සිරීමක්වත්  නැති බවයි.

 



අදහස් (0)

පල්ලමට වැටුණු බල්ලා යහතින්

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:25 AM

වාසනාවන්ත බල්ලෙක්. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site