IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාලමේ හැපී ගුවන් යානය ගඟට

ට්‍රාන්ස් ඒෂියා ගුවන් සේවයේ යානයක් තායිවානයේ තායිපේ අගනුවර පාලමක වැදී ගඟට කඩා වැටී 13 දෙනකු මිය ගිය බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා සීඑන්එන් ගුවන්විදුලිය කියයි.

මගීහු 58 දෙනෙක් ගුවන් යානයේ ගමන් කළහ.

මේ අනතුර වාහනයක ඩෑෂ්බෝඩ් කැමරාවක  වීඩියෝ ගත වී ඇත.

_80771675_80771673 B8-PSUiIYAMbJI_



අදහස් (0)

පාලමේ හැපී ගුවන් යානය ගඟට

නෙහාරා Wednesday, 04 February 2015 01:02 PM

දැන් ගුවන් අනතුරු වැඩියි. මේකට ආරක්ෂක වැඩ පිලිවෙලක් සකස් කළොත් හොඳයි (නදී)

:       0       0

මාලි Friday, 06 February 2015 11:53 AM

මේක ගුවන් පාලමක් වෙන්න ඇති නැත්නම් පාලම් උඩ ගුවන් යානා යන්නෙ නැහැනේ (නදී)

:       0       0

අනුර Saturday, 07 February 2015 08:56 AM

අනතුරට හේතුව පාලමේ වැදීම නොවේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site