IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාලම සිහිවටනයක් වෙයි

එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් හි සුප්‍රසිද්ධ ඊස්ට්බෝන් පියර් නම් වෙරළාසන්න මගී පාලමක ප්‍රධාන වහළ සම්පූර්ණයෙන් ම ගින්නකින් දැවී ගියේය. මේ පාලම වර්ෂ 1870 දී ඉදිකරණ ලද්දකි. ගින්නෙන් ඉතිරිවූයේ එහි ලෝහ සැකිල්ල පමණි.

කිසිවෙකුටත් අනතුරක් නොවූ බවත් සැකකළ හැකි කිසිවක් නොමැති බවත් බ්‍රිතාන්‍ය පොලීසිය කියයි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකියැයි ද සැකයක් පවතී.

දර්ශනීය වික්ටෝරියා පාලම විනාශවීම හද සසල කරවන දර්ශනයක් යැයි නගර වැසියෝ කියති. බොහෝ චිත්‍රපට හා නාට්‍ය සඳහා පසුබිම් ලෙස මේ ස්ථානය යොදාගෙන තිබේ.

_76633501_010942835-1

_76628459_btzx5zscuaedvzk _76631979_76631974 _76632469_76632464 _76633149_76633148   _76635332_btzrktqcqaa7jd2-1 _76635336_btzrfh-cuaaxcqs _76635682_btztrnmcqae61v6 _76635684_76635683



අදහස් (0)

පාලම සිහිවටනයක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site