දෙවැනි එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමින්තෙන් ලන්ඩන් නුවර තේම්ස් නදියේ පැවැති බෝට්ටු සංදර්ශනය නරඹද්දී රෝගාතුර වී රෝහල් ගත කළ රැජිනගේ වල්ලභයා වන පිලිප් කුමරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එඩින්බරෝ ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන පිලිප් කුමරු (90) එළිසබෙත් රැජින සමඟ එම බෝ්ට්ටු සන්දර්ශනය නැරැඹුවේ අධික වර්ෂාවක් මැද්දේය.
පිලිප් කුමරු මුත‍්‍රා ආසාදනයකින් පීඩා විඳින බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට සුව අතට හැරී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.
එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පසුගිය දින කීපය පුරා ලන්ඩන් නුවර විශේෂ උත්සව සහ සැණකෙළි පැවැත් වුණු අතර එම උත්සව අවසන් වූයේ පෙරේදා (4) පැවැති මහා සංගීත සංදර්ශනයෙන් පසුවය.
2025 ඔක්තෝබර් මස 08
1924
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1533
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිලිප් කුමරුට දැන් සුවයි
සකල බුජන් Thursday, 07 June 2012 07:02 AM
ලෙඩ සනීප වෙන එක සුභ ආරංචියක්