IMG-LOGO

පිලිපීන දුපත් හරහා හමා ගිය සුලි කුණාටුවකින් 10 ක් මරු

පිලිපීනයේ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය කම්මුරි සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා අංශ පවසයි.

මධ්‍යම බයිකොල් පළාතේ පස්දෙනකු මියගොස් ඇති අතර එයින් තිදෙනකු මියගොස් ඇත්තේ දියේ ගිලීම හේතුවෙනි.

ආරක්ෂිත ස්ථානවල 345000ක පමණ පිරිසක් තවමත් රැඳී සිටින බව බලධාරීහු පවසති.

කුණාටුව බදාදා (04) රාත්‍රීයේ පිලිපීනයෙන් ඉවත්ව යාමට නියමිත අතර එය දකුණු චීන මුහුද දෙසට ගමන් කරමින් පවතින බව සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

පිලිපීන දුපත් හරහා හමා ගිය සුලි කුණාටුවකින් 10 ක් මරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 636 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 357 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 495 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site