පිලිපීනයේ මධ්‍යම සහ දකුණු දිග කොටසේ මහ වැසි හේතුවෙන් ඇති වූ ගංවතුරින් පුද්ගලයන් 53 දෙනෙක් මියගොස් ඇතැයි එරට ආපදා ඒකකය පවසයි. දින ගණනක් තිස්සේ ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පිළිපීනය ආසන්න වයඹ දිග ආසියා රටවලට ද බලපෑම් සිදුවීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස වැසි ඇතිවීමට හේතුවි ඇත්තේ ජංග්මි නමැති කුණාටුවකි. මෙය අවපීඩන තත්ත්වයක් බවට වර්ධනය වීමට පෙර අනතුරුදායක ප්‍රදේශවල සිටි පුද්ගලයන් 86,000 ට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යැවූ බව ද පිලිපීන රජය පවසයි.
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීනයේ ගංවතුරෙන් 53ක් මරුට