පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටෙලෝ දෝෂාභියෝගයෙන් ඉවත් කිරීම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින් නගර රැසක විරෝධතා පැවැත්වෙයි.
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් දරුණු ගැටුම්වලින් එක් විරෝධතාකරුවකු මියගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
පේද්‍රෝ කැස්ටෙලෝ දූෂණ චෝදනා එල්ල වී ඇත.
ඔහු ජනාධිපති බලතල අවභාවිතයට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගත්තේය.
දෝෂාභියෝගයකින් කැස්ටෙලෝ ඉවත් කෙරුණේත්, නියෝජ්‍ය ජනාධිපති ලෙස කටයුතු කළ ඩීනා බොලුරේට් ජනාධිපති ධුරයට පත් වූයේත් ඒ අනුවය.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පේරු රාජ්‍යයේ විරෝධතා ඇවිලෙයි